Monday, May 6, 2019

මොකක්ද මේ youtube-dl කියන්නේ [windows] sinhala

කලින් එකේ වගේම මෙකෙදි මන් කියන්න බලපොරොත්තු වෙන්නේ youtube-dl වලින් videos download කරන විදිහ.

මෙකෙදි මන් කියන්නේ එකට windows platform එකෙන් කරන විදිහ. මේක ගොඩක් කට්ටියට වදගත් වෙයි මොකද ගොඩක් users ලා windows නිසා.

මන් මෙකෙදි use කරන්නේ windows 10 os එක.



මෙකත් ඉතින් පටන්ගන්න වෙන්නේ අරකේ වගෙම youtube-dl කරලා.


මුලිම්ම මේ url එකට ගිහිල්ලා එක program එක බාගන්නකෝ

 youtube-dl.exe  - https://yt-dl.org/downloads/2019.04.30/youtube-dl.exe

මෙකෙදි හබයි linux වලට වඩා ටිකක් වෙනස්. මෙකෙදි අපිට ඕනෙම directory එකක ඉදල
 youtube-dl use කරන්න බැ .අපි ඉන්න  directory එකේ අපි download කරපු .exe file එක තියෙන්න ඕනේ.

දැන් එහෙනම් download කරල එහෙම ඉවර නම් යන්ඩකො CMD එකෙන් .exe එක තියෙන තැනට.

එතෙන්ට ගියෙන් පස්සේ ඉතින් වඩේ ඉවරයි වගෙ තමයි.

අයෙ ඉතින් කලින් එකේ වගෙම . පුරුදු commands ටිකම ගහන්න තම්යි තියෙන්නේ.


youtube-dl.exe https://www.youtube.com/watch?v=1G4isv_Fylg








මෙකේන් මේ විදිහටම playlist බාන්නත් පුලුවන්.කරන්න ඕනේ playlist  එකෙ URL එක දෙන එක විතරයි.

මෙකෙදි මම video format code එක use කරල මට ඔනේ quality එකෙන් තමයි download කලේ. එක මන් කලින් post එකෙ කරල තියෙනවා.


youtube-dl.exe -f 135 https://www.youtube.com/playlist?list=PLDfKAXSi6kUbh7mE6gnPrkBM_yVJFqX-U

කලින් post එක - https://ricosroom.blogspot.com/2019/05/youtube-dl-linux.html









මේ  post එක මන් මෙතනින් ඉවර කරනව. මේකෙන් youtube videos download කරන්න basic idea එකක් එන්න ඇති කියලා මම හිතනවා. 

අවුලක් තිබ්බොත් යටින් comment එකක් දන්න, මගෙ අතින් අවුලක් වෙලා තිබ්බනම් එකත් කියන්න.

එහෙනම් කට්ටියටම ජයවේවා.














1 comment: