Monday, May 6, 2019

මොකක්ද මේ youtube-dl කියන්නේ [windows] sinhala

කලින් එකේ වගේම මෙකෙදි මන් කියන්න බලපොරොත්තු වෙන්නේ youtube-dl වලින් videos download කරන විදිහ.

මෙකෙදි මන් කියන්නේ එකට windows platform එකෙන් කරන විදිහ. මේක ගොඩක් කට්ටියට වදගත් වෙයි මොකද ගොඩක් users ලා windows නිසා.

මන් මෙකෙදි use කරන්නේ windows 10 os එක.



මෙකත් ඉතින් පටන්ගන්න වෙන්නේ අරකේ වගෙම youtube-dl කරලා.


මුලිම්ම මේ url එකට ගිහිල්ලා එක program එක බාගන්නකෝ

 youtube-dl.exe  - https://yt-dl.org/downloads/2019.04.30/youtube-dl.exe

මෙකෙදි හබයි linux වලට වඩා ටිකක් වෙනස්. මෙකෙදි අපිට ඕනෙම directory එකක ඉදල
 youtube-dl use කරන්න බැ .අපි ඉන්න  directory එකේ අපි download කරපු .exe file එක තියෙන්න ඕනේ.

දැන් එහෙනම් download කරල එහෙම ඉවර නම් යන්ඩකො CMD එකෙන් .exe එක තියෙන තැනට.

එතෙන්ට ගියෙන් පස්සේ ඉතින් වඩේ ඉවරයි වගෙ තමයි.

අයෙ ඉතින් කලින් එකේ වගෙම . පුරුදු commands ටිකම ගහන්න තම්යි තියෙන්නේ.


youtube-dl.exe https://www.youtube.com/watch?v=1G4isv_Fylg








මෙකේන් මේ විදිහටම playlist බාන්නත් පුලුවන්.කරන්න ඕනේ playlist  එකෙ URL එක දෙන එක විතරයි.

මෙකෙදි මම video format code එක use කරල මට ඔනේ quality එකෙන් තමයි download කලේ. එක මන් කලින් post එකෙ කරල තියෙනවා.


youtube-dl.exe -f 135 https://www.youtube.com/playlist?list=PLDfKAXSi6kUbh7mE6gnPrkBM_yVJFqX-U

කලින් post එක - https://ricosroom.blogspot.com/2019/05/youtube-dl-linux.html









මේ  post එක මන් මෙතනින් ඉවර කරනව. මේකෙන් youtube videos download කරන්න basic idea එකක් එන්න ඇති කියලා මම හිතනවා. 

අවුලක් තිබ්බොත් යටින් comment එකක් දන්න, මගෙ අතින් අවුලක් වෙලා තිබ්බනම් එකත් කියන්න.

එහෙනම් කට්ටියටම ජයවේවා.














Sunday, May 5, 2019

මොකක්ද මේ youtube-dl කියන්නේ [linux] sinhala

ආයුබෝවන් කට්ටියටම,
සැහෙනම කාලෙකට පස්සෙ,
ඔව් ඔව් දන්නෙ නැද්ද , වැඩ වැඩී නෙහ්..

කොහොමහරි අද නම් ආවෙ හෙනම වැදගත් දෙයක් ගැන කියන්න.
ගොඩක් කට්ටිය අසයි නේ youtube වීඩියො එවෙලෙ බලන්නෙ නතුව බාලා පස්සෙ බලන්න. ට්යුටොරියල්ස් එහෙම , බාගන්න තියෙන්වා නම් මාර වටිනව නේ.

මේ වැඩෙට බොහෝ විට IDM තමයි use කරන්නේ,
ඒ උනාට ඒ කේ crack එක මාට්ටු උනහම , ලෝක අමරුවක නේ වටෙන්නේ

එක නිසා මට්ටු වෙන්නෙත් නැති, කිසිම කරදරයකුත් නැති , සැහෙන්නම දඩ , වීඩියෝ බාන ක්‍රමයක් ගැන තමයි අද කියන්න යන්නේ,

මේකට youtube-dl කියල තම්යි කියන්නේ,

මේක command line tool එකක් , සරලවම කියන්වනම් මෙකට user interface එකක් නැ.

ඒ උනාට අවුලක් ගන්න එපා , පොඩ්ඩක් පුරුදු උනහම හෙනම ලෙසි,

මේක cross platform tool එකක්, ඒ කියන්නෙ මේක windows linux mac කියන os 3නටම එනවා.
මන් මෙකෙදි use කරන්නේ ubuntu 18.4 os එක.

official github repo එක - https://github.com/ytdl-org/youtube-dl


official github repo එක
මුලිම්ම වඩේ පටන් ගන්න , මෙකේ package එක install කරගන්න ඕනේ,

මේ command එකෙන් වෙන්නේ , ඔයාගෙ pc එකේ configure වෙන එක


sudo curl -L https://yt-dl.org/downloads/latest/youtube-dl -o /usr/local/bin/youtube-dl
sudo chmod a+rx /usr/local/bin/youtube-dl

මෙකෙදි අව්ලක් අවොත් විතරක් , curl කියන package එක install කරගන්න


sudo apt-get install curl

මෙකෙදි මේ sudo කියල ඉස්සරහින් දාල තියෙන්නේ root permission ඕනේ කියලා, එතනදි ඔයගේ password එක සමහරක් වෙලවට ඉල්ලනවා,

ඔය දෙකම රෙඩි නම් දන් තියෙන්නේ ඉතින් වීඩියො බාන්න පටන් ගන්න එක තමයි,

මන් ඉස්සෙල්ලාම කිව්වා නේ මෙකට UI එකක් නෑ , කියලා, එක නිසා මෙකට ඔයාට ඕනෙ input එක දෙන්නේ bash commands වලින්.

මේකෙ format එක තමයි -  youtube-dl [OPTIONS] URL [URL...]

මුලිම්ම youtube-dl (ඒක ඉතින් එහෙම වෙන්න එපැයි)  ඊට පස්සේ options(කියන්නෙ අපිට මෙකෙදි අවශය වෙන අමතර දේවල් වගේ, නිකන් video format,ignore errors වගේ ) ඊට පස්සෙ තමයි අපිට ඕනේ video එකේ URL එක ( සරලවම කියනවානම් Link එක)දෙන්න ඕනේ.




මන් මෙතනදි පොඩි උදහරනයක් අරන් තියේනවා. 

youtube-dl https://www.youtube.com/watch?v=1G4isv_Fylg

මෙකෙදි අපිට අනිවර්යෙන්ම options දෙන්න ඕනේ කියලා එකක් නැ,


කිසිම option එකක් දුන්නේ නත්තම් ,default quality එකෙන් video එක download වෙනවා .මෙකේදි video එක download වෙන්නේ අපි දැන් වැඩ කරන directory එකට,




දැන් අත්තටම කියන්වානම් video එකක් download කරලා ඉවරයි, ඒ උනාට මේකෙ වැඩ නම් මේතනින් ඉවර නැ,
මෙකෙන් අපිට, playlist පිටින් කොටිම්ම කිව්වොත් youtube channel  පිටින් download කරන්න පුලුවන්.අදල URL එක දෙන්න විතරයි තියෙන්නේ,

හරි දැන් එකේ video එකක් බාගත්තනේ, ඒ උනාට ඔකේ පොඩි අවුලක් නද්ද, අපිට ඕනේ quality  එකෙන් download උනේ නැනේ.අන්න එතනදි තමයි අපිට options වදගත් වෙන්නේ.

මෙතන්දි මන් කියන්නේ quality එක තෝරන option එක ගැන විතරයි.

මෙකෙදි අපිට නිකම්ම 1080,720,480 කියලා කිව්වාට පොරට එක තේරෙන්නේ නැ . පොරට ඒක කියන්න වෙනම system එකක් තියෙයි. උ දන්නේ එකෙන් කිව්වාම විතරයි.ඒක තමයි video format code  කිය්න්නේ.

දැන් ඊලග ප්‍රස්නේ තමයි ඒක හොයාගන්න එක, එකටත් ඉතින් ඔයා හිතුවා වගෙම command  එකක් තියෙනවා.

මෙතන option  වලට දීල තියෙන්නන් --list-formats   කියන flag එක,

මෙකෙන් අපිට දීපු URL එකේ ඔක්කොම available format බලාගන්න පුලුවන්


youtube-dl --list-formats  https://www.youtube.com/watch?v=1G4isv_Fylg






මේකෙ මේ වම් පත්තේ ඉලක්කන් වගයක් තියේන්නෙ. අන්න එව්වට තමයි video format code  කියන්නේ.
මෙතනින් වදගත් වෙන ටිකක් මන් දාන්නම්- 
133 -  426 x 240p
134 -  640 x 360p
135 -  854 x 480p
136 - 1280 x 720p
137 - 1920 x 1080p


මන් මෙතනදි පොඩි උදහරනයක් දීලා තියෙන්වා , මෙකෙන් download වෙන්නේ 1080p quality එකේ video  එක
youtube-dl -f 137  https://www.youtube.com/watch?v=1G4isv_Fylg

[UPDATE]

/****************************************************/

youtube-dl පාවිච්චි කරන කොට video එක විතරක් download වෙලා Audio නැත්තම්, මෙහෙම පොඩි අවුලක් වෙන්න පුලුවන්.





මන් උඩදි කිව්වනේ video format code එක use  කරල අපිට ඕනේ quality එක්ක video download කරන්න පුලුවන් කියල , හබයි ඔතනදි video only , කියල videos තියෙනවා. එවා download කරන්වනම් අපි වෙනම audio එකක් download කරල ඒ දෙක mix කරන්න ඔනේ.නත්තම් video එක විතරයි sound නෑ.
මෙක මේ කියන තරම් සංකීර්ණ නෑ . 

මෙකට අපිට  ffmpeg කියන library එක install කරන්න වෙනවා



sudo apt install ffmpeg
හරියට වෙලද කියල බලන්න මෙ එක ගහල බලන්න 

ffmpeg -version
මේවගෙ එකක් එන්වනම් හරියට වෙල තියෙනවා ffmpeg library එක



මෙකෙදි අපිට option තුනක් තියෙනවා. 

  1. video audio දෙකම best දෙනවා
  2. අපිට ඕනේ video quality +audio best option දෙනවා
  3. ඒ දෙකම manual දෙනවා 
*මෙතනින් දෙකම best option දෙන්වා නම් - 



youtube-dl -f bestvideo[ext=mp4]+bestaudio[ext=m4a]/mp4 https://www.youtube.com/watch?v=YP_rabVFEA8

 *video එකේ quality +audio best option දෙනවා නම් -


 youtube-dl -f 136+bestaudio[ext=m4a]/mp4 https://www.youtube.com/watch?v=YP_rabVFEA8
මෙතනදි 136 කියන්නෙ video format code ,එක , මන් කලින් වගේමයි. download කරලා තියෙන්නේ 720p quality.
136 වෙනුවට ඔයලට ඕනේ video format code  එක replace කරගන්න පුලුවන්.

මෙතන [ext=mp4] කියන්නේ video එකේ extention එක .mp4 වෙන්න ඕනේ කියලා,audio එකත් එහෙම්මමයි(.m4a).

සාරාංශයක්  විදිහට කිව්වොත් , මෙතනදි අපි කරේ අපිට ඕනේ video එකේ හා audio එකේ format select කරපු එක විතරයි,

වැඩිය හිත්තන්නේ නතුව , මේ command එක use කරනම් වඩේ කරගත්තහැකි.


youtube-dl -f bestvideo[ext=mp4]+bestaudio[ext=m4a]/mp4 [video url]


 මෙක විශේෂයෙන්ම කිව්වෙ,video විතරක් download වෙන ගැටලුව තිබ්බා නම් එකට solution  එකක් විදිහට.

/*****************************************************/


මෙච්චර තමයි අදට මට කියන්න තියෙන්නේ youtube-dl සම්බන්ධව . මන් හිතනවා මෙකෙන් , ඔයලාට youtube-dl පොඩි idea එකක් එන්න අති කියලා .

youtube-dl කියන්නේ සාගරයක් නම් මෙතන වතුර ලීටරයක් වත් නැති තරම්.

ඒ තරම් මෙක දඩ. මෙකෙන් මම කිව්වෙ youtube ගැන විතරක් උනාට , මෙකෙන් වෙන වෙන sites  වලින් උනත් download පුලුවන්, ඒවගේම මෙක authentication කරනවා authentication ඕනේ site වලට.මෙකෙදි බාගෙට download වෙච්චි files වල නවතුන තැන ඉදලා download  වෙනවා. ඒකියන්නේ ඔක්කොම අයෙ  මුල ඉදල download කරන්න ඔනේ වෙන්නේ නැ.
මේ වගේ advance features  ගොඩක් මෙකේ තියෙනවා

අදට මන් මෙතනින් මේ පොස්ට් එක ඉවර කරනවා , ඉස්සරහට youtube වලින් mp3 files download කරන විදිහ ගැන කියන්න බලපොරොත්තු වෙනවා.

අවුලක් තිබ්බොත් යටින් comment එකක් දන්න, මගෙ අතින් අවුලක් වෙලා තිබ්බනම් එකත් කියන්න.

එහෙනම් කට්ටියටම ජයවේවා.


Friday, February 7, 2014

COD4 multiplayer gahanna kramayak

Hi kastiya,
Mama dhan kiyanne cod 4 gahanna patta easy karamayak.

Mekata mulinma COD4 game 1ka install karala thiyenna oni wenawa.

Mekata api use karanne Gameranger kiyala software 1kak.
menna ganna Gameranger 1ka

Eta passe apita podi patch 2k dhanna wenawa.

Bayawenna epa mama link tika denawa.
menna patch 1.6 1ka
menna patch 1.7 1ka

Owa tika nikamma install karanna. dhan weda hari.

Dhan kastiya Gameranger 1ka install karanna.
menna gameranger 1ke link 1ka
eken illana wistara dhila weda karaganna amaru wenne ne.

Install unata passe servers godak pennai. Ewagen ekak click karala join wenna. Dhan hariyata karanam weda karai supiriyata .

NOTE-samahara kastiyata thawath patch illanna ida thiyanawa.illuwoth ewath me link eken ganna.
Godak kastiyata me patch oni wenne ne.Oni unoth ganna.

COD4 multiplayer gahanna  aniwaryennama headset 1k oni.mic 1k unath kamak ne.Naththam game eka nikama close wei.
       
Mamath gameranger 1ke gahanawa. 
Add me too i am   RicO




                              awulak unoth Mama help karannam.


                                   ENJOY WELL!!!!





iPOD 1kata paid apps free without jailbreak dhanna kramayak.


Hello kastiya,

Ada man kiyanne patta watina dheyak.
Ogolloth man wagema PAID apps free ganna try karala athi

Patta games kohomatath paid ne.

Meke advantage 1ka thamai apita JAILBRAKE karanna oni nathi 1ka

Mama kiyana me wedeta oni wenne podi software 1k. 

Menna meka thami link 1ka

Meke Language 1ka nam awul 
Bayawenna epa 1kath man kiyala dhennam

Meka install karala open karata passe mehema penei.







Me uda window 1ka awahama pahala red walin kotukarala thiyena tab 1ka click karanna


Etakota ene app store 1k.Eke ud thiyana search bar 1ke oni game 1ka gahanna .poddak serch karala balanna.

Oni game 1ka hamunahama red 1ken penna button 1ka click karanna.




Ethakota game 1ka download wei.

Download unata passe red karala thiyena tab 1ka click karanna.




Etakota oya pena widihata games tika pennai

Oyage i device 1ka connect karanna 
software 1ka device 1ka recognize karahama game 1ka click karanna (nikanma install une naththam game 1ke left side 1ke thiyana podi button 1ka click karanna. )

nikama install wei 

wede hariyata karanam Goda
Okkoma supiriyata weda karai.

Meka try kare iPOD 5th genaration 1kkta(iOS 6) 
4th 1katath weda kiyala wede karapu 1kkek kiwwa
iOS 6 walatanam weda.iOS 7 nam dhanne ne.

NOTE-Meya kirime awadhnama ha prathilaba oba sathu we. wade awul unoth mama nam ne hode.awulak thibboth comment 1ke dhanna .

           Wede goda nam 1kath comment 1ke thiyanna 

                              ENJOY GUYS!!!!!!!!!!!!